අම්පාර කලාප මලල ක්රීඩා තරගාවලියෙන්,
අම්/මල්වත්ත තිස්සපුර මහ විදුහලට ජයග්රහන රැසක්.
ක්රීඩකයින්ට සුබ පැතුම්...
200m බාලිකා දෙවන ස්ථානය-කවීශා
400m බාලිකා ප්රථම ස්ථානය -කවීශා
800m බාලිකා දෙවන ස්ථානය-කවීශා
300 කඩුලු දෙවන ස්ථානය-කලනි
300 කඩුලු තෙවන ස්ථානය-පුන්සර
100*4 බාලිකා ප්රථම ස්ථානය
400*4 බාලිකා දෙවන ස්ථානය
