භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Malwaththa Thissapura M.V.

මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Malwaththa Thissapura M.V.

මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්වීතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය

අප පාසල නැගෙනහිර පළාතේ පිහිටි  කීර්තිමත් පාසලකි.අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ විශාල විද්වතුන් ප්‍රමාණයක් රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.දරුවන් අඩු තාක්ෂණික පහසුකම් මධ්‍යයේ වුවද එම දුෂ්කරතා ජයග්‍රහණය කිරීමට ඔවුන් නිබඳව කැප වීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙමි. පාසල පිළිබඳව තොරතුරු සෙවීමේදී දරුවන් ගත් උත්සාහයන් අගය කළ යුතුය.මෙම වෙබි පිටුව මගින් පාසලේ තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කළ හැකි බැවින් වෙබ් අඩවිය ඔස්සේ අප පාසලේ කටයුතු නැරඹීම තුළින් ලෝකයට විවර කරදීමට අවස්ථාව ලැබේ.

අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම සයිබර් ලොවට පියාපත් වැඩසටහන හා අත්වැල් බැදගත් සැමටද මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දරුවටන්ට මඟ පෙන්වූ  තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුතුමිය ඇතුලු සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යි මා ප්‍රාර්ථනා කරමි.

  

 

කේ. එම්. සෙනෙවිරත්න බණ්ඩාර මයා
විදුහල්පති
මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය.

Malwaththa Thissapura M.V.

මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • AM/Malwaththa Thissapura Maha Vidyalaya,Thissapura,Dadayamthalawa

: (+94)0632050462

: (+94)0632050462

: [email protected]

Supported By

© 2026 Malwaththa Thissapura M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk