6 වසර සිට 11 වසර දක්වා ද්විතියික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
6-9 ශ්‍රේණි ප්‍රධාන විෂයන්
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- භූගෝල විද්‍යාව
- ඉතිහාසය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සෞන්දර්ය විෂයන්
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- රංගකලා
10-11 ශ්‍රේණි ප්‍රධාන විෂයන්
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
පළමුවන කාණ්ඩය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා පාලනය
- ව්‍යවසායකත්වය
දෙවන කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- රංගකලා
- රසාස්වාදය
තෙවන කාණ්ඩය
- ගෘහ ආර්ථික විද්‍යාව
- කෘෂි හා ආහාර තාක්ෂණය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය