අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ දිගාමඩුලු පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතරට ද ඇතුලත් වේ.






