අම්/ මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 2023 මාර් තු මස 28 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර කලාප අධ්‍යාපන අධ්යත්ෂකතුමිය ඇතුලු තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.
හිරැ සදු තරැ ලෙස නම් කරන ලද නිවාස තුනකින් සමන්විත වූ ක්‍රීඩා උළෙල පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෑ දස්කම් විස්කම්වලින් සහ සංස්කෘතිකාංග මෙන් ම ජිම්නාස්ටික් සංදර්ශන ඇතුලු විශේෂාංග රැසකින් වර් ණවත් විය.
පුරා මාස දෙකක පමණ කාල වකවානුවක් පුරා අප පාසල් නියමුවානන් ඇතුලු ගුරැ මණ්ඩලයේත් සිසු සිසුවියන් සහ ඔවුන්තේ ආදරණීය දෙමව්පියන්ගේත් නො මසුරැ ඇප කැපවීම මත ඉතා සාර් ථක අන්දමින් ත්රෘඩා උළෙ ලේ අවසානය සනිටුහන් කරගැනීමට හැකියාව ලැබීම ඉතා සතුටුදායක ය.
නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල - 2023
![]() |
![]() |
![]() |
|
https://youtu.be/fq_1NUTOo8Y?si=kFTBVZMwUjYYV8b8


