" ගුරු මවුන් පියවරැන්
ඉදහිටෙක හමුවෙන
උන් පරිස්සම් කරපු
මල් පිපෙයි මතුදින "
අම්/මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලයේ පුරා වසර ගණනාවක් සිසු සිසුවියන්ගේ නැණ ගුණ දම් ඔප් නංවමින් පාසලට ඉතා වැඩදායී මෙහෙයක් ඉටු කර වෙනත් පාසල් වෙත ස්ථාන මාරැවීම් ලැබූ ගුරුභවතුන් වෙත ප්‍රණාමය පුද කිරීමේ ගුරු උපහාර උළෙල 2023 අගෝස්තු මස 15 වෙනි දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
https://youtu.be/AjIhoEKFYPc?si=qEUKUc1u_Sq66-se