2023 වර් ෂයේ පැවති ශිෂ්‍යභට කදවුරුවලදී අම්/මල්වත්ත තිස්සපුර මහා විද්‍යාලය වෙනුවෙන් සහභාගී වූ බාලක ශිෂ්‍යභට කණ්ඩායම නැගෙනහිර පළාත් ශිෂ්‍යභට කණ්ඩායම්වලින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදී.