2023 වර් ෂයේ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් උහන අධ්‍යාපන කොට්ඨාසයේ පැවැත් වූ සිංහල භාෂා තරගාවලි තුළින් අප පාසලේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබාගත්තේ ය.