2023 වර් ෂයේ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් උහන අධ්‍යාපන කොට්ඨාසයේ පැවැත් වූ ඉංග්‍රීසි භාෂා තරගාවලි තුළින් අප පාසලේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් රැසක් ජයග්‍රහණය කළේ ය.